Wednesday, July 13, 2011

1st in final......




අද ජිවිතේ තවත් එක් දවසක්....
ඒත්...
මොකද්දෝ අමුත්තක් හිත තුල....
ඇයි ඒ...

අද තමයි...
1st Paper...
In Final Exam....
In Uni Life.....
අවුරුදු 4 1/2 ක් ජිවිත කාලය....
අවසන් වෙන්න ලං වෙන්වා.....
කුමක් කරන්නද....
සැම දේ දමා යන්න කාලයක් එනවා....

ඉතින් හැමෝටම Good Luck....

මගේ ආදරණීය...
B7 සොයුරු සොයුරියනි ඔබ සැමට.....

3 comments:

  1. මැරෙන්න එපා යකෝ........ කැම්පස් අවුට් වෙනවා කියලා මැරෙන්නෙ මොකද?

    ReplyDelete
  2. Good Luck Jeewa and all other L4 friends...

    ReplyDelete
  3. @හරී : මැරෙන්න යනවා නෙවේ බන් මෙච්චර දෙවල් කරපු uni එක දාල යන්න දුකයි...
    අපි මෙහෙම යන එක ගන සතුටු වෙනවා. කෙල නොවී...

    ReplyDelete

ලඟින් යන එව්වා... කියවලා බලමු...