Monday, July 25, 2011

අලුත් facebook chat එක මල වදයක්ද?????????

ගොඩක් කට්ටිය අලුත් FB chat එකත් එක්ක තරහෙන නේද ඉන්නේ... මමනම් ඔන්න එපා වෙලා හිටියේ. ඇයි අප්පා හෙනම චාටර් නේ... එපා වෙන්නෙ නැද්ද...
පස්සේ වැඩෙ ගොඩ දාගත්තා.... කැමති අය කරල බලන්න....
සමහරු නම් මේ වෙනකොට ඔක කර්ගෙනත් ඇති...
මෙහෙමඉ දැන් ඕක කරන්නේ.
මේ වැඩේට Greasemonkey කියන එක firefox වලට දාගන්න ඕන.
click here  and install කරන්න
now click here සහ install කරන්න

ඔන්න දැන් වැඩේ ගොඩ.....
කරල බලන්න.... අව්ලක් නෑ නේද.. :)

No comments:

Post a Comment

ලඟින් යන එව්වා... කියවලා බලමු...